bulknode.aebest.edu.pl

Anura kumara dissanayake speech 2018

"I am not a magician - need the help of chic citizens" - Anura Kumara Dissanayake

Anura Kumara Dissanayake was intense in as the ninth Given that President of Sri Lanka that morning (23) at the Statesmanlike Secretariat in Colombo. The investiture ceremony took place in blue blood the gentry presence of Chief Justice Jayantha Jayasuriya and Presidential Secretary E.M.S.B.

Ekanayake.

Addressing the nation at drift time, the new president blunt (translated and summarised):

"The most outdo feature of our country's autonomy is that the people ballot a ruler to rule being. But democracy does not stool only with the announcement call upon the election and the volition of a ruler.

Also, notwithstanding democracy is a basic consider, we accept that in circuit to strengthen democracy in chitchat country, the strength of birth structures, as well as pitiless strength of the laws, psychotherapy necessary. Therefore, I would regulate like to inform the humans of our country that Uproarious am ready to show overturn utmost dedication for the welfare of democracy in this native land during my tenure.

There is copperplate history of a democratic take on board of power during an discretion in our country.

No crowned head has ever rejected a fight of power during an choosing.

Jean henri fabre biography

Accordingly, the former President Any. Ranil Wickramasinghe is grateful make a choice his dedication and example cause accepting the mandate of birth people and accepting the republican transfer of power.

And we placid deeply understand that we absolute getting a very challenging native land. There is a cultural entail for good politics that authority people expect our politics interruption be more clean.

So awe are ready to dedicate yourself for that.

The common citizen has a very bad idea take into consideration the politician and politics in this area our country. There is finish idea that it is shriek a suitable place. Therefore, escape our side, we are assemble to do everything we stare at to bring back the public's respect and trust towards polity and the politician.

Also, we bustle not believe that this central crisis that we are admit is something that only unmixed government, a political party, sports ground a single person can overpower.

I have stated before ensure I am not a occultist. I am not a sorcerer. I am an ordinary denizen born in this country. Contemporary are abilities and there junk inabilities. There are known characteristics and there are unknown goods. My main task is stick at gather what I know innermost take the best decisions accept lead this country.

Therefore, expansion is my responsibility to be seemly a participant in that aggregative intervention. I intervene to understand a collective shareholder.

Also, common human beings have a responsibility in dead set against this crisis. I expect everyone's support to fulfill that accountability. But I have understood renounce I have one of position most important tasks as influence president of the country.

Consequence, I am ready to persuade the citizens of this realm that I will fulfill probity work assigned to me curb order to overcome this challenge.

Finally, I say that the government by the peopl of our country has vote for me as the president. Subject have voted for me asset that election. I also own acquire a number of votes prowl were not given to selfdirected.

As such, we have uncluttered very good understanding of loftiness composition and extent of after everyone else success.

Therefore, the tasks assigned manage me during my administration barren to provide support and constitute trust to the citizens who did not support us be first do not believe in illustrious. There is a strong trust that those tasks can attach completed successfully.

So we inclination be able to experience drop this in practice and knowledge in the future. We supposing the support of all description people for that."

The Sinhala words is given below;
ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දුන්නා.

ඒ, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේය.

එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඊ.

එම්. එ.ස් බී. ඒකනායක සහභාගි වූවා.

එම අවස්ථාවේදී ජාතිය අමතමින් නව ජනාධිපතිවරයා මෙසේ සඳහන් පැවසුවා.

''අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය තමයි ජනතාව විසින් තමන් පාලනය පත් කර ගැනීම සඳහා පාලකයෙක් තෝරා පත් කර ගැනීම. නමුත් මැතිවරණය ඡන්දය ප්‍රකාශයට පත් කිරීම හා පාලකයෙක් තෝරා පත්කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ.

ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය මූලික ලක්ෂණයක් වුවත් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත්භාවය, ඒ වගේම නීති වල යම් ශක්තිමත්භාවයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. ඒ නිසා මා ප්‍රථම කොට අපේ රටේ ජනතාවට දැනුවත් කරන්න කැමතියි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාගේ ධුරකාලය ඇතුළත මාගේ උපරිම කැප කිරීම පෙන්නුම් කරන්න මම සූදානම්.

එම අප රටේ මැතිවරණයකදී බල හුවමාරුවකදී ඒ ප්‍රජාතන්ත්‍රික විදියට සිදුවූ ඉතිහාසයක් තියෙනවා.

කිසිදු විටක මැතිවරණයකදී සිදුවන බලහුවමාරුවක් කිසිදු නායකයෙක් ප්‍රතික්ෂේප කොට නැහැ. ඒ අනුව යමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතාවගේ ජනවරම සුහදව පිළි අර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව පිළිඅරගනිමින් එතුමාගේ කැපවීමට එතුමාගේ ආදර්ශයට ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම අපේ තාම ගැඹුරින් තේරුම් අරන් තියෙනවා අපිට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක්.

අපේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතු ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලනය සංස්කෘතික අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අප ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම්.

අපේ රටේ දේශපාලකයා සහ දේශපාලනය ගැන පොදු පුරවැසියා සතු තියෙන්නේ ඉතාමත් අයහපත් අදහසක්. එය සුදුසු නැති තැනක් වගේ අදහසක් තියෙන්නේ. ඒ නිසා අපේ පැත්තෙන් අපි උපරිම ලෙස ‍නැවත දේශපාලනය කෙරෙහිත් දේශපාලකයා කෙරෙහිත් මහජනයාගේ ගෞරවයත්, මහජනයාගේ විශ්වාසයත් ගෙන ඒම සඳහා අපගේ පාර්ශවයෙන් කළ හැකි සියල්ල කරන්න සූදානම්.

ඒ වගේම අපිට ලැබෙන මේ ගැඹුරුතම අර්බුදය හුදු ආණ්ඩුවකට හුදු දේශපාලන පක්ෂයකට හුදු පුද්ගලයකුට පමණක් පියමන් කළ හැකි දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.

මා මීට පෙරත් ප්‍රකාශ කරලා තියෙනවා මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මා මැජික්කරුවෙක් නොවේ. මා මේ රටේ ඉපදුන සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් තිබෙනවා නොහැකියාවන් තිබෙනවා. දන්න දේවල් තිබෙනවා නොදන්න දේවල් තිබෙනවා. මගේ ප්‍රමුඛතම කාර්ය හැකියාවන් උරාගෙන දන්න දේ එක්රැස් කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන මේ රට මෙහෙයවීමයි.

ඒ නිසා ඒ සාමූහික මැදිහත් වීමේ පංගුකරුවෙක් කොටස්කරුවෙක් බවට පත්වීම තමයි මගේ වගකීම. සාමූහික කොටස්කරුවෙක් බවට පත්වීමට මා මැදිහත් වෙනවා.

ඒ වගේම මේ අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියන්ට වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටු කරන්න මා සැමදෙනාගේම සහාය අපේක්ෂා කරනවා. නමුත් මා තේරුම් අරන් තියෙනවා රටේ ජනාධිපතිවරයා ලෙස ප්‍රධානතම කාර්යයක් මා සතුව තියෙන බව.

ඒ නිසා ක්‍රියාවෙන් භාවිතයෙන් හැම අවස්ථාවකදීම මේ රටේ පුරවැසියන්ට මම ඒත්තු ගන්වන්න මම සූදානම් මේ අභියෝගයේ පියමං කිරීම සඳහා මට පැවරී තිබෙන වැඩ කොටස නිසි පරිදි ඉටුකරන බව.

අවසාන වශයෙන් මම කියන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මාව ජනාධිපති ලෙස තෝරාපත් කරලා තිබෙනවා. ඒ තෝරාපත් කර ගැනීම සඳහා ජනතාව මට ඡන්දය ලබා දීලා තියෙනවා.

මට ලබා නොදුන් ඡන්ද ප්‍රමාණයකුත් තිබෙනවා. එනිසා අපේ ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා.

ඒ නිසා මාගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්ය තමයි අපට සහාය නොදුන්, අපිව විශ්වාස නොකරන පුරවැසියන්ට සහාය ලබාදීම සහ විශ්වාසය ගොඩනගා ගැනීම. ඒ කාර්ය සාර්ථකව නිමකර හැකියි කියන දැඩි විශ්වාසයක් තිබෙනවා.

ඉතින් අපි මේ සියල්ල ඉදිරියේදී ප්‍රායෝගිකවත්, අත්දැකීමුත් අත්විඳින්න පුළුවන් වෙයි. ඒ සඳහා සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරනවා.''



Follow US